ලක්ෂ 5,260ක ඇස්තමේන්තුගත මුදලින් ගල්ගමුව පෝෂිත ඇළ ව්‍යාපෘතිය යළි අරඹයි
අතරමග නවතා දමා තිබූ ගල්ගමුව පෝෂිත ඇළ ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව සහ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ මහ සියඹලංගමුව ජලාශයේ සිට මහගල්ගමුව වැව දක්වා
