4 sources
දොස්තර බෙල්ලනගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා - විපක්ෂ නායක
මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අද (19) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දූෂණ සහ වංචා පිළිබඳව මාධ්‍යට කතා කිරීම හේතුවෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කිරීම කිසිඳු සාධාරණත්වයක් නොමැති [...]
