2 sources
වී වගා කරන ඉඩම්වල අතිරේක භෝග වගා කරන ගොවීන්ට ගෙවීමක්
වී වගා කරන ඉඩම්වල අතිරේක භෝග වගා කරන ගොවීන්ට මීට පෙර කිසිදු රජයක් ගෙවීම් සිදු නොකළ ද වත්මන් රජය යටතේ ඔවුන්ට ගෙවිම් සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. කළුතර දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ද
