2 sources
කාසියේ වාසිය එංගලන්තයට - මුලින්ම පිත්ත අතට ගනියි
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත නායක හැරී බෲක් සමත්වුණා ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි එංගලන්ත නායකයා තීරණය කළේ. මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනස්කම
