3 sources
වැලිගම සභාපතිට වෙඩි තැබූ සැකකරුවන් පලා ගියේ මාතර දෙසට
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයට පැමිණි වෙඩික්කරුවන් මාතර දෙසට ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණය වනවා. විමර්ශන සිදු
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයට පැමිණි වෙඩික්කරුවන් මාතර දෙසට ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණය වනවා. විමර්ශන සිදු
විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධියට අදාළව ප්‍රාදේශීය සභා සේවකයින් රැසකගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි. වෙඩි තැබීමේ සිද්ධිය සදහා යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති අතර ඉන් එක් අයෙකු සභාපතිවරයාගේ නිල කාමරයට ඇතුලු වී තිබුණේ ෆයිල් කවරයක් ද රැගෙනයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story