ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අගෝස්තු මස සිට ඇරඹීමට සැලසුම් - ඇමති විජිත
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අගෝස්තු මස සිට ඍජු ගුවන්ගමන් ආරම්භ කිරීමට එරට රජය බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අගෝස්තු මස සිට ඍජු ගුවන්ගමන් ආරම්භ කිරීමට එරට රජය බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
සිය ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත නිල සංචාරය අවසන් කරමින් කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙම සංචාරය අතරතුර සුවිශේෂී ප්‍රගතියක් අත්කර ගනිමින්, RCEP සංවිධානයේ ප්‍රධාන සාමාජිකයන් වන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය, ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට එකඟතාව පළ කර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage