උණාකුරුවේ ශාන්තගේ ගෝලයෙක් ලක්ෂ 50ක අයිස් එක්ක මාට්ටු
දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන 'උණාකූරුවේ ශාන්ත' නමැත්තාගේ ගෝලයකු රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකම
දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන 'උණාකූරුවේ ශාන්ත' නමැත්තාගේ ගෝලයකු රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකම
අලුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේ සැක කටයුතු ලෙස රැඳී සිටි මෙම සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකම ඇති අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බවයි කළුතර අපරාධ කොට්ඨාසය සඳහන් කර සිටියේ. සැකකරු අයිස් මත්ද්‍රව්‍ය වෙනත් පුද්ගලයකුට ලබාදීමට මෙම ස්ථානයේ රැදී සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story