2 sources
නුවරඑලියෙන් එළවලු කිලෝ 88000ක් රට පුරා යවයි..
නුවරඑලියආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ පළාත් කිහිපයකට එළවලු කිලෝ 88000ක ඉල්ලුමක් ලැබීඇති බවත්, එම ඉල්ලුම අනුව (13) දින එම එලවලු තොග දිවයිනේ පළාති කිහිපයකට ප්‍රවාහනයකල බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාරවරයා පැවසීය.මේඅනුව ගෝවා කිලෝවක් -රු.210, කැරට් -රු.230, ලීක්ස් -රු.230, රාබු -රු.160,බීට්රුට් -රු.260, බීට්රූට්/කට් -රු.310, අර්තාපල් -රු.290, රතු අර්තාපල් -රු.260,නෝකොල් -රු.230, සලාද -රු.550 ඇ
