2 sources
ජනපති අද පාර්ලිමේන්තුවට - ජනතාවට සහන දෙන බිලියන 72ක පරිපූරක ඇස්තමේන්තුවත් අද
අයවැය අවසන් විවාදය පැවැත්වෙන අද දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ.

By [email protected] (Unknown)
Read full articleඅයවැය අවසන් විවාදය පැවැත්වෙන අද දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ. ඒ අද පැවැත්වෙන මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වැය ශීර්ෂ විවාදයට සහභාගි වීමටයි. අයවැය යෝජනාවලියේ අවසන් වර ඡන්ද විමසීමද අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage