සැමරුම අවසන් වූ වහාම තිලීපන්ගේ පිළිරුව පොලිසිය ගළවාගෙන ගිහිං
යාපනය, නල්ලූර් ප්‍රදේශයේ කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රධාන සන්නද්ධ සාමාජිකයෙකු වන තිලීපන්ගේ පිළිරුව අද (27) උදෑසන පොලිසිය විසින් අදාළ ස්ථානයෙන් ඉවත් කර තිබේ. පූර්ව දැනුම්දීමකින් තොරව පැමිණි පොලිස් නිලධ