ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ශීඝ්‍රයෙන් පහළට
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.සතියකට පමණ පෙර බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.සතියකට පමණ පෙර බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා. මේ අතර අමෙරිකානු WTI බොර තෙල් බැරලයක මිලද ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා. සතියකට පෙර WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 105 ඉක්මවා තිබූ අතර, එම මිලට සාපේක්ෂවද මේ වනවිට සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage