තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන්
එකක් වරායේ: අනෙක නැවේවරායේ කන්ටේනරය හෙට විවෘත කරයි රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහිත තවත් කන්ටේනර් දෙකක් අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විමර්ශන ආරම්භ කර ඇත. පසුගියදා කොළඹ වරායේදී අ
