පාකිස්තානයට කඩුලු 8 ක ජයක්
සංචාරක ශ්‍රී ලංකා පිල හා පාකිස්තාන පිල අතර රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (14 දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් පාකිස්තානය කඩුලු 8ක ජයක් ලබා ගැනීමත් සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම පාකිස්තානය 2-0කින් තරගාවලියේ ජය තමන් සතුකර ගත්තේය. උණ රෝගයෙන් පෙළෙන නායක ෂහීන් ෂා අෆ්රිඩි වෙනුවට සල්මන් [...]
