2 sources
ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා රාජ්‍ය සේවා කොමිසමෙන් විශේෂ සහන මාලාවක් - චක්‍රලේඛය ඉදිරියේදී
ජාතික හා පළාත් පාසල්වල ගුරු සේවයේ නියුතු නිලධාරීන් මුහුණ දී තිබූ ගැටලුවලට විසඳුම් ලබා දෙමින්, ඔවුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීම සහ ශ්‍රේණි උසස්වීම් වෙනුවෙන් විශේෂ සහන රැසක් ලබා දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. අධ්‍යාපන, උසස් අධ්
