2 sources
සතොස පාඩුව අපි අඩු කලා.. - වසන්ත
පසුගිය පාලන සමයන්හිදී දැවැන්ත ලෙස පාඩු ලබමින් පැවති ලංකා සතොස ආයතනයේ අලෙවිසැල් 250ක් අතරින් 50ක්ම පසුගිය මාස දෙකක කාලය තුළ ලාභ ලබන තත්ත්වයට පරිවර්තනය කිරීමට වත්මන් පාලනාධිකාරිය සමත්ව ඇති බවත්, එළැඹෙන දෙසැම්බර් මාසය වන විට මුළුමනින්ම ලාභ ලබන රාජ්ය ව්
