දිට්වා තාවකාලික නිවාස කුලී දීමනාව තවත් මාස 3කින් දීර්ඝ කෙරේ
දිට්වා ආපදා තත්ත්වයෙන් නායයෑම් හා ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් රජය මඟින් ලබාදෙන මාසික තාවකාලික නිවාස කුලී දීමනාව තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

දිට්වා ආපදා තත්ත්වයෙන් නායයෑම් හා ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් රජය මඟින් ලබාදෙන මාසික තාවකාලික නිවාස කුලී දීමනාව තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ නායයෑම් හා ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වී, පදිංචිවීමට වෙනත් නිවසක් නොමැති වැසියන් වෙනුවෙන් ලබා දෙන මාසික නිවාස කුලී දීමනාව දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. මීට පෙර ක්‍රියාත්මක වූ නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ, සුදුසු ස්ථානයක නව නිවසක් ඉදිකර ගන්නා තෙක් තාවකාලිකව පදිංචි වීම සඳහා ලබාදී තිබුණේ මාස 06ක කාලයක්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage