අධිකරණයට අපහාස කරමින් කළ ප්‍රකාශයක් ගැන විමර්ශන
එයාර්බස් ගනුදෙනුව සම්බන්ධ නඩුවේ සැකකරුවකු වන නාමල් රාජපක්ෂ යන අය රක්ෂිත බන්ධනාගාර ගතකිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය පිළිබඳව විමල් වීරවංශ මහතා විසින් ප්‍රසිද්ධ වේදිකාවක අධිකරණයට අපහාස කරමින් සිදු කළ ප්‍රකාශය
