සුගීෂ්වර බණ්ඩාර ලබන 28 වැනිදා දක්වා රිමාන්ඩ්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වැටුප් මුදල් ලබාගැනීම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන්
