සමාජ මාධ්‍ය කැලඹූ විඩීයෝවේ සේවකයාට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට
මහනුවර - ගුහාගොඩ මාර්ගයේ නායගිය ස්ථානවල පස් සහ ගල් ඉවත් කිරිමේ රාජකාරියේ නිරත සේවකයාට පහර දීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර - ගුහාගොඩ මාර්ගයේ නායගිය ස්ථානවල පස් සහ ගල් ඉවත් කිරිමේ රාජකාරියේ නිරත සේවකයාට පහර දීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පහරදීමක් සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරුවා අද (14) අධිකරණයට වෙත ඉදිරිපත් කළ බවය. මාර්ගයේ පස් සහ ගල් ඉවත් කරමින් සිටි සේවකයෙකු සහ එම මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක සිටි පුද්ගලයෙකු අතර ඊයේ (13) බහින්බස් වීමක් සිදුව ඇති අතර එහිදී ලොරි රථයේ සිටි පුද්ගලයා විසින් සේවකයාට පහර දී තිබුණි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage