වසරේ ගතවූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, අනුව ඊයේ (16) දිනය වනවාට මෙරටින් ඩෙංගු රෝගීන් 73,455 දෙනෙක් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ. ඊයේ (16) දිනට පමණක් රෝගීන් 1,025ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. මේ අතර ඩෙංගු මරණ 50ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු [...]
ඒ, අනුව ඊයේ (16) දිනය වනවාට මෙරටින් ඩෙංගු රෝගීන් 73,455 දෙනෙක් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ. ඊයේ (16) දිනට පමණක් රෝගීන් 1,025ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. මේ අතර ඩෙංගු මරණ 50ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.
Summarised from Dasatha Lanka News
Organisations- ජාතික ඩෙංගු මර්දන ඒකකය3
- ජාතික ඩෙංගු2
Places- Western Province
- Colombo
- Gampaha
Keywords- රෝගීන්3
- මරණ3
- ඉක්මවා2
- ඉහළට2
- වාර්තාවන
- සංඛ්‍යාව
- ඉක්මවයි
- මෙරටින්
- ගණනත්
- දක්වා
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage