2 sources
තුවක්කුවෙන් සෙල්ලම් දැමූ මන්ත්‍රී අර්ච්චුනාට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ඇප මත මුදා හැර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (29) දිනයේ දී මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මෙලෙස ඇප මත මුදාහැරීමට නියෝග කර තිබුණා. පසුගිය 25 වැනිදා ඉඩමක් සම්බන්ධයෙන් කාන්තාවක් සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් [...]
