2 sources
බහුදින ධීවර යාත්‍රා 1,500කට යෝග්‍ය නිරීක්ෂණ පද්ධති අනිවාර්යයි - වියදම රජයෙන්
නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම සහ ධීවර යාත්‍රා යොදාගෙන කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම් සහ නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු අනෙකුත් නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම, ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා ධීවර කර්මාන්තයේ යෙදෙන රටවල් මුහුණ දෙන බරපතල ගැටලුවක් බවට හඳුනාගෙන තිබෙනවා. එම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා දේශීය වශයෙන් ද, කලාපීය [...]
