2 sources
"බලයේ ඉන්න ආණ්ඩුවම අද පෙළපාලි යනවා , කොහොමද ඒක" - දිලිත්
රට අඟලක් හෝ ඉදිරියට ගෙනයෑමට කටයුතු නොකළ වත්මන් ආණ්ඩුව, කොළඹ පෙළපාලි සංවිධානය කර ඇත්තේ මහා සංඝරත්නයේ ඉල්ලීමට එරෙහිව බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා පවසයි. ඇඹිලිපිටියේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මහා භ
