2 sources
බීමත්කම සහ අපරික්ෂාකාරී රිය ධාවනයට එරෙහිව රථවාහන නිතියට අමතර අපරාධ නීතිය යටතේත් කටයුතු කිරීමට නියෝග (VIDEO)
බීමත්කම සහ අපරීක්ෂාකාරී රිය ධාවනයට එරෙහිව රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් කටයුතු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. මේ අතර එළඹෙන උත්සව සමයේ රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
