2 sources
හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා මාංචු දමා ඇතුලට..
හිටපු අමාත්‍යවරයෙකු වන ඩග්ලස් දේවානන්දා මහතා එළඹෙන 2026 ජනවාරි මස 09 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (28) තීරණය කළේය. සැකකාර හිටපු අමාත්‍යවරයා ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය.මෙම නීතිමය ක්‍රියාමාර්ගයට පදනම් වී ඇත්තේ 2001 වසරේදී යුද හමුදාව විසින් දේවානන්දා මහතාගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කරන
