කඩා වැටුනු ගුවන් යානයේ කෑලි ගලවයි...
කටුනායකසිට විදේශිකයන් පිරිසක් රැගෙන යැමට නුවරඑලිය ග්‍රෙගරිවැව දක්වා පැමිණි සෙස්නා සීප්ලේන් ගුවන් යානය අනතුරට හේතුව සෙවීමට සිදු කරන විමර්ෂන කටයුතු සදහා කැබලි කරකොළඹට රැගෙන යෑමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිළධාරින් (09) දින පියවර ගැණින.(07)දින කටුනායක සිට නුවරඑලිය දක්වා පැමිණි සී ප්ලේන් ගුවන් යානය නුවරඑලිය ග්‍රෙගරිවැවේගොඩ බෑමට යැමේදි සිදු වූ අනතුරින් ගුවන් යානය ග්‍රෙගරිවැවේ අනතුරට පත් වී ගුවන්යානයේ
