2 sources
තේ දළු ප්‍රවාහනය කළ ලොරිය අඩි 200ක ප්‍රපාතයකට - රියදුරාගේ තත්ත්වය බරපතලයි
තලවකැලේ ලිදුල ෆාමස්ටන් වතුයායේ තේ දළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එම වතුයාය තුලදීම මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් ඊයේ (20) සිදු වූ අනතුරෙන්, ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා. ඔවුන් දෙදෙනා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ [...]
