හෙට පැය 9ක ජල කප්පාදුවක්
රත්නපුර, උඩවලව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (සැප්තැම්බර් 29) පෙරවරු 10.00 සිට රාත්‍රී 07.00 දක්වා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. බලපෑම එල්ල වන ප්‍රදේශ:• සංකපාල සහ පනහ
