කටුනායකදී රුපියල් ලක්ෂ 42ක විදේශීය දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙක් රේගු දැලට
රුපියල් හතළිස් දෙලක්ෂයක් වටිනා නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ විදේශීය ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු
රුපියල් හතළිස් දෙලක්ෂයක් වටිනා නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ විදේශීය ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු
ඊයේ (28) රාත්‍රී 19.11ට පමණ චීනයේ සිට පැමිණි 'MU 6017' දරන ගුවන් යානයෙන් මෙම සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා. පුද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතනයක සේවකයකු ලෙස හඳුනාගෙන ඇති මෙම විදේශිකයා, ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් සඳහා වන "හරිත මාවත" (Green Channel) ඔස්සේ පිටව යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන්ගේ සැකයට බඳුන් වී තිබුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story