දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කළුතරට තවත් පිවිසුමක් - නාගොඩ රෝහලටත් ඉක්මණින් පිවිසීමට අවස්ථාව ලැබෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා බෝම්බුවල ප්‍රදේශයෙන් නව පිවිසුමක් ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කළුතර...
