5 sourcesTrending
කොල්ලුපිටිය ෂොපිං මෝල් එකකදී ජැමෙයිකානුවන් 4 ක් කොකේන් සමග අල්ලයි
රාත්‍රී සමාජ ශාලාවලට කොකේන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි බවට අනාවරණය වූ විදෙස් ජාතිකයන් සිව්දෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී නීතියේ රැහැනට හසුව තිබේ. ඒ, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයේ හෝටලයක් සහ සුපිරි වෙළෙඳසැල්