පාම් තෙල් ආනයන තහනම ඉවත්කරන්න එපා ! - පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලයි
2021 වසරේ සිට ආනයන තහනමක් ක්‍රියාත්මකවන පාම් තෙල්, නැවත ආනයනය කිරීමේ සූදානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසනවා. වත්මන් රජයත් මේ දක්වා අනුගමනය කළ පාම් තෙල් ආනයන තහනම ඉවත් කළ හොත් ඊට පාරිභෝගිකයන් විරෝධය පළ කරන බවයි ඒ ඔහු සඳහන් කළේ. එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මේ බව පැවසුවේ කොළඹ [...]
