2 sources
ජල ආචාරය මැදින් ආ ජෙට්ස්ටාර් මංගල ගුවන් ගමන
ඕස්ට්‍රේලියාවේ ජෙට්ස්ටාර් ගුවන් සේවය කටුනායක ගුවන් තොටුපොල දක්වා සෘජු ගුවන් සේවා ආරම්භ කළා. මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සවියක් වෙමින් ඕස්ට්‍රේලියාවේ ජෙට්ස්ටාර් ගුවන් සේවය ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාව සෘජු ගුවන්සේවා ආරම්භ කළා. මෙම මංගල ගුවන්ග
