සුඩාන හමුදාවේ ඩ්රෝන ප්රහාරයකින් සිවිල් වැසියෝ 300ක් මියයති
සුඩාන රජය සමඟ යුද වැදී සිටින දකුණු සුඩානයේ පැරාමිලිටරි බළකායේ සෙබළුන් පිරිසක් ඉලක්ක කරමින් එරට රජයේ හමුදාව සිදු කළ මාරාන්තික ඩ්රෝන ප්රහාරමාලාවකින් සිවිල් වැසියන් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබේ. විදෙස් මාධ්ය සඳහන් කර
