හෝමුස් අරින්නැයි ට‍්‍රම්ප් ඉරානයට ප‍්‍රසිද්දියේ කුණුහරුපෙන් බනී...
ලෝකයේ තෙල්සහ ස්වභාවික වායූ සැපයුමෙන්පහෙන් පංගුවක් පමණ හුවමාරුවන හෝමූස් සමුද්‍ර සන්ධියවහාම විවෘත කරන ලෙස අමෙරිකානුජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ඉරානයට දැඩි ලෙස අනතුරු අඟවාතිබේ.පසුගියසති පහක කාලය පුරා ක්‍රියාත්මකයුදමය තත්ත්වය හේතුවෙන් මෙමමුහුදු මාර්ගය මුළුමනින්මපාහේ අවහිර වී පවතී.තම'TruthSocial' සමාජමාධ්‍ය ජාලය ඔස්සේ දැඩි අසභ්‍ය වචනභාවිත කරමින් පණිවුඩයක් නිකුත්කළ ජනාධිපතිවරයා,ඉරානයේබලශක්ති සහ ප්‍රවාහන යට
