මේ වසරේ ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 06 ඉක්මවා යයි
2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 600,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ජනවාරි මස පළමු දින සිට මාර්තු 11 වැනි දින...
2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 600,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ජනවාරි මස පළමු දින සිට මාර්තු 11 වැනි දින...
ජනවාරි මස පළමු දින සිට මාර්තු 11 වැනි දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 623,651 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය. එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් 66,164 දෙනෙකු, රුසියානු ජාතිකයින් 56,114 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 45,939 දෙනෙකු සහ චීන ජාතිකයින් 39,725 දෙනෙකු ද මේ අතර වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage