2 sources
වවුනියාවට මිලියන 537ක ව්‍යාපෘති - නිවාස 138ක සංවර්ධන වැඩසටහනක්
වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සහ ජනතාව මුහුණ දෙන පොදු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් පැවැත්වෙන ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම, සංවර්ධන කමිටු සභාපති සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙහිදී වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය මෙන්ම, [...]
