තරුණ තරුණියන්ට රජයේ රැකියා අවස්ථා රැසක්.. මේ වසරේ රාජ්‍ය සේවයට 120,000ක් බඳවා ගැනීමට සැලසුම්
රාජ්‍ය සේවයේ පවතින දැඩි කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා මෙම වසර තුළ පුද්ගලයින් 120,000කට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි. දිවයින පුරා අධ්‍යාපන, සෞඛ
