9 sourcesTrending
තිස්ස කුට්ටිආරච්චි FCIDයට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා. ඒ, සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහායි.

By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full article