ලෝක බොර තෙල් මිලේ කැපීපෙනෙන අඩුවීමක්
අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට දෙපාර්ශ්වයම ළංවී ඇති පුවතක් වාර්තාවීමත් සමග, ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලේ කැපී පෙනෙන අඩුවීමක් සිදුව තිබේ.
අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට දෙපාර්ශ්වයම ළංවී ඇති පුවතක් වාර්තාවීමත් සමග, ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලේ කැපී පෙනෙන අඩුවීමක් සිදුව තිබේ.
අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කරන 'තනි පිටුවේ ගිවිසුමකට' දෙපාර්ශ්වයම ළංවී ඇති පුවතක් වාර්තාවීමත් සමග, ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලේ කැපී පෙනෙන අඩුවීමක් සිදුව තිබේ. ඒ අනුව අද (6) දිනයේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල 9.3%කින් පහළ ගොස්, ඩොලර් 99.64ක් වී ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර, යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමග මෙම එළැඹීමට අමෙරිකාව සූදානම් බවට අදාළ තොරතුරු වාර්තා විය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage