ලංකාවේ වෛද්‍යවරුන්ගේ ආයු කාලය අඩුවෙද්දි දේශපාලකයින්ගේ ආයු කාලය වැඩිවෙයි...
ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල වෛද්‍යවරුන්ගේ ආයු කාලය සාමාන්‍ය වෘත්තියවේදීන්ගේ ආයු කාලයට වඩා අඩු බවට ඉන්දියාව තුළ සිදු කරන ලද පරීක්ෂණයක් මගින් තහවුරු වී ඇති අතර, දේශපාලන ධාරාවේ නිරත පුද්ගලයින්ගේ ආයු කාලය සාමාන්‍ය ජනතාවට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බවත්, ඔවුන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 65 ඉක්මවා ජීවත් වන බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.පසුගිය දශක පහක
