2 sources
මාලදිවයින් කුඩු බෝට්ටුව ගැන තොරතුරු රැසක් (VIDEO)
මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 350කට අධික ප්‍රමාණයක් තිබුණු බව එරට පොලීසිය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ඒ නිවේදනයක් නිකුත් කරමිනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
