4 sourcesTrending
ජනාධිපති අරමුදලෙන් හෙට සරසවි සිසුන් 316කට ඇස් කණ්ණාඩි
ජනාධිපති අරමුදල මඟින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනෙකු වෙත ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම හෙට (17) සිදු කෙරෙනවා. ඇස් කණ්ණාඩි අවශ්ය සියලු විශ්වවිද්යාල සිසුන්ට ඒවා ලබාදීමේ අරමුණින් ක්රියාත්මක මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා රජරට විශ්වවිද්යාලය තෝරාගෙන තිබෙනවා. ඒ අනුව, එම විශ්වවිද්යාලයේ සිසුන් සඳහා අක්ෂි පරීක්ෂණ කටයුතු පසුගිය [...]
