ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ධූරයෙන් ජීවන් ඉවත්වේ
ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කරන ඒ මහතා, මේ සම්බන්ධයෙන් පක්ෂයේ ජාතික සභාව කැඳවන ලෙස උප සභාපතිවරුන් කිහිප දෙනෙකුට දුරකථනයෙන් ද