2 sources
නේපාල ඛේදවාචකයෙන් අතුරුදන්වූවන් ගණන 2,900 ඉක්මවයි
ලොවම කම්පා කරමින් නේපාල - ටිබෙට් දේශසීමාවට කඩා වැදුණු ව්‍යසනකාරී ගංවතුරෙන් විනාශ වූ රට නැවත ගොඩනැගීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4ත් 5ත් අතර මුදලක් අවශ්‍ය බව නේපාලයේ මුදල් අමාත්‍ය ආචාර්ය ස්වර්නිම් වග්ලෙ පවසයි.
