2 sources
ආටිමිස් II ගගනගාමීන්ගෙන් මානව ඉතිහාසයේ සුවිශේෂී වාර්තාවක්
ආටිමිස් II මෙහෙයුමට එක්ව සිටින ගගනගාමීන් මානව ඉතිහාසයේ ප්‍රථිවියේ සිට ගිය වැඩිම දුර ප්‍රමාණය පසුකරමින් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, 1970 වසරේ අප්‍රේල් මාසයේ දී ඇපලෝ 13 මෙහෙයුම මඟින් තබා තිබූ වාර්තාව අභිබවා යමින්. ආටිමිස් II යානයේ ගගනගාමීන් සිව්දෙනා ඊයේ (06) චන්ද්‍රයාගේ වඩා දුරින් පිහිටි ප්‍රදේශයට ගමන් කිරීමත් සමඟ මෙම වාර්තාව පිහිටුවනු ලැබුවා. විදෙස් වාර්තා [...]
