2 sources
සංචාරක මිනි බසයක් අනතුරක -චීන ජාතිකයින් 5ක් මරුට
බාලි හිදී කුලියට ගත් කුඩා බස් රථයක් නොගැඹුරු මිටියාවතකට පෙරළීමෙන් චීන ජාතිකයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.තවත් අට දෙනෙකුට සුළු
බාලි හිදී කුලියට ගත් කුඩා බස් රථයක් නොගැඹුරු මිටියාවතකට පෙරළීමෙන් චීන ජාතිකයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.තවත් අට දෙනෙකුට සුළු
බාලි හිදී කුලියට ගත් කුඩා බස් රථයක් නොගැඹුරු මිටියාවතකට පෙරළීමෙන් චීන ජාතිකයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් අට දෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කුඩා බස් රථය ඉවතට විසිවී නොගැඹුරු මිටියාවතකට පෙරළී තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage