3 sourcesTrending
රටතුළ සිදුකරන සියලු ආයෝජන සහ පාර්ශවකාරීත්වයන් සම්පූර්ණ වගවීමෙන් සහ නිසි නියාමනයකින් සිදුවිය යුතුයි - අගමැතිනිය
විශාල යටිතල පහසුකම් සංවර්ධනය කරන්න රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන අවශ්‍ය බවත්, නමුත් සියලු ආයෝජන සහ පාර්ශවකාරීත්වයන් වගවීමෙන් සහ නිසි නියාමනයෙන් යුතුව සිදුවිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full article