2016ට වඩා වැඩි ගංවතුරක් හෙට රාත්‍රියේ කොළඹට එයි
2016 වඩා විශාල ගංවතුරක් හෙට රාත්‍රියේ කොළඹට පැමිණෙන බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව කියා සිටී.
2016 වඩා විශාල ගංවතුරක් හෙට රාත්‍රියේ කොළඹට පැමිණෙන බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව කියා සිටී.
2016 වසරේ කොළඹ ප්‍රදේශයට ඇතිවූ ගං වතුර තත්ත්වයට වඩා වැඩි ගං වතුර තත්ත්වයක් පවතින අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට රාත්‍රියේදී ඇතිවී හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල් අජිත් ගුණසකර මහතා පවසයි. කැලනි ගඟ අවිස්සෙල්ලේ පිහිටි ජලමාපකයේ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින්, හෙට රාත්‍රියේ හෝ ඒ ආසන්න කාලයේදී කොළඹට 2016 ගං වතුරට වඩා වැඩි ප්‍රමාණයක ගං වතුරක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තු වන බව අධ්‍යක්ෂ ජනරල්වරයා සඳහන් කරයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story