ජපුර '1001' විශේෂ කාමරේ අනුරට එපාලු
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල තුළ විධායක ජනාධිපතිවරයාගේ භාවිතය උදෙසා පමණක් මෙතෙක් වෙන් කර තිබූ සුවිශේෂී කාමරය සාමාන්‍ය ජනතාවගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් යොදාගැනීමට මේ වන විට පියවර ගෙන තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබා දුන් උපදෙස් මත සෞඛ්
